රහස් පරික්ෂක කතා අංක 07 - බොම්බායේ මංපහරන්නෝ

Special Price රු. 315.00 Regular Price රු. 350.00
In stock
SKU
rahasparikshaka-katha-07-bombaye-manpaharanno-rajgama-nipun
රජ්ගම දේවපතිරාජ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ රජ්ගම ටී. ගුණසේන‍, හික්කඩුව ශ්‍රී සුමංගල මහා විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරීමෙන් පසු 1969 දී පළාත් පාලන ලිපිකරු සේවා විභාගය සමත්වී පළාත් පාලන සේවයට එක්විය. 1980 ජුලි මහා වැඩ වර්ජනයට සහභාගී වීම හේතුවෙන් සේවය හැර ගියා සේ සළකා විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව, 1994 සිදුවු දේශපාලන පෙරළියෙන් පසු, 1995 දී නැවත සේවයේ පිහිටුවන ලදී. 1996 වසරේදී පැවති අධි ශ්‍රේණියේ ලිපිකරු විභාගය සමත් වී, ඉන්පසු 1998 ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගයෙන් ද සමත් වීමෙන් පසු, කම්කරු දෙපාර්තුමේනතුවේ සහකාර කම්කරු කොමසාරිස් වරයෙකු වශයෙන් පත් වී, 2008 විශ්‍රාම යනතෙක් එම තනතුරේ සේවයේ නිරතව සිට ඇත. විශ්‍රාම ගැනීමෙන් අනතුරුව, ඔහු අතට පත්වූ ''සත්‍යජිත් රායි'' විසින් 1965 සිට 1982 වසර දක්වා ලියන ලද ''The Adventures of Feluda'' නැමැති රහස් පරීක්ෂක නව කතා මාලාව ''ෆෙලූගේ වික්‍රම'' නමින් ඔහු සිංහලයට පරිවර්තනය කර ඇති අතර, එය එක් පොතකට කෙටි නවකතා කීපය බැගින් ඇතුළත් කර, වෙළුම් වශයෙන් ඔබ අතට පත් කරන්නට ක්‍රියා කර ඇත. - ගුණරත්න ඒකනායක -  
Author රජ්ගම ටී. ගුණසේන - Rajgama T Gunasena (7)
Publisher නිපුන් පොත් - Nipun Poth (69)
More Information
ISBN 9786249517646
පිටු ගණන 140
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රහස් පරික්ෂක කතා අංක 07 - බොම්බායේ මංපහරන්නෝ
Back to Top