රාජ කුමාරි
About this book
අයිලාත් මමත් පුංචි කාලයේ පටන්ම 'මිනී මැරුවේ' එකටය. අයිලා මගේ ඔත්තුකාරියයි. ඇය විසින් ඔත්තු බලන ලද මිනිසුන්ව මරා දමන විෂ කන්‍යාව මම වීමි. කුඩා කල පටන් සිදුකළත්, ඒ 'මිනී මැරීම' කුඩාවුන්ගේ සෙල්ලමක් නොවීය. එය අපට පැවැරුණු රාජකාරියයි. ඒ අපුල රාජකාරියෙන් පලා යන්නට අප දෙදෙනාහට උවමනා විය. එහෙත් අපහට ලෙහෙසියෙන් පලා යා නොහැකිය. එයට හේතුව මා 'තවත් එක් විෂ කන්‍යාවක්' පමණක් නොවීම ය.
එසේනම් මා කවුරුන් ද?
නාග වංශයේ එකම එක 'රාජකුමාරිය' ද?
රාජධානියක් තරමට වටිනා සිරකාරියක් ද?
නැතිනම් සතුරු වංශයක අතුරුදන් වූ කුමරියක් ද?
එසේනම් මා කවුරුන් ද?
නාග වංශයේ එකම එක 'රාජකුමාරිය' ද?
රාජධානියක් තරමට වටිනා සිරකාරියක් ද?
නැතිනම් සතුරු වංශයක අතුරුදන් වූ කුමරියක් ද?
Details
ISBN
9789556913569
පිටු ගණන (Pages)
392
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review