රාම චන්ද්‍ර - ලංකාවේ සංග්‍රාමය
About this book
ලංකාව දැවී යනු ඇත. අන්ධකාරය නොවැලැක්විය හැකිය. ඉන්පසු උදාවන ආලෝකය දරාගත හැක්කක්ද?
තෘෂ්ණාව, ක්‍රෝධය, ශෝකය මෙන්ම ප්‍රේමය ද සංග්‍රාමය අවුළුවනු පිණිස පොරොත්තු වෙමින් සිටි ගිනි පුපුරු වූයේය.
එහෙත් මේ සංග්‍රාමය වෙනස්ම එකකි. ධර්මය වෙනුවෙන්ම වූවකි. සියලූ දෙවඟනන් අතර ශ්‍රේෂ්ඨතම දෙවඟන වෙනුවෙන් වූ සංග්‍රාමයකි.
රාවණ සිතුවේ තමන් අදිසි හා අමරණීය අයෙකි කියාය.
එහෙත් වඩා වැදගත් වූයේ විෂ්ණු ගේ නැගී සිටීමය. විෂ්ණුගේ නියම සතුරා රාවණ ද?
සංග්‍රාමය ඇවිළිණි. භීතිය ප්‍රේමයේ මාතාව වූවාය.
Details
ISBN
9786245519576
පිටු ගණන (Pages)
543
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review