රාම චන්ද්‍ර - සීතා - මිථිලාවේ රණශූරිය
About this book
ඉන්දියාව වැටී තිබූ අගාධයෙන් ගොඩ ගන්නට ගැලවුම්කරුවකුගේ අවශ්‍යතාව මතුව තිබිණි. වායුපුත්‍රවරු ද මලයපුත්‍රවරු ද එවැන්නකු සොයමින් සිටියහ.
කුඩා සහ කිසිසේත් ප්‍රබල රාජධානියක් නොවූ මිථිලාවේ රජු සහ රැජන වෘකයන් රැලකට මැදිවූ අතැර දැමුණු බිලිඳියක සොයා ගෙන එම බිලිඳිය හදාවඩාගත්හ.
යොවුන් වියට පත් ඇය රණශූරියක වෙමින් මිථිලාවේ අගමැතිනී තනතුරට ද පත්වූවාය.
ගැලවුම්කාරිය ඇය යැයි මලයපුත්‍රවරු විශ්වාස කළහ.
එහෙත්... ඉන්දියාව අපේක්ෂා කළ දේවතාවිය ඇයද? ධර්මය ආරක්ෂා කළ පමණින් ඇයට දේවත්වය ලැබිය හැකිද?
Details
ISBN
9786245519293
පිටු ගණන (Pages)
446
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review