රණ මොනරී
About this book
පබාගේ නොනවතින විලාපය හේතුවෙන් සිහි එළවා ගත් නේත්‍ර ගජධීර ඇගේ කැලඹීම දැක ඉමහත්සේ බියට පත් වූවේය. ඇයි නේරංජන මාව බේරගන්න බැරිවුණේ? මාව බේර ගන්න බැරිවුණත් අපේ පැටියව හරි බේරගන්න තිබුණා.
එවර පබා හඬ අවදි කළේ වෙනත් කාන්තාවකගේ හඬිණි. ඉන් නේත්‍ර ගජධීර වඩා කැලඹීමට පත් විය.
මම මේ කැලේ ජීවත්වුණ රොඩි ගැනියෙක් නිසා නේරංජනගේ තාත්තා මේ ගල්ලෙනේ මාව හිරකරලා තිවුවා. අනේ මම කන්න බොන්න ගැතිව හාමතේම වැටිලා හිටියා. ඔයා ඇවිති මාව බේරගනියි කියලා බලන් හිටියත් ඔයා ආවේ නෑ නේරංජන.
පබාගේ මුවින් ගිලිහෙන ඒ කාන්තා හඬ නේත්‍රට හුරු පුරුදු සෙයක් දැගිණි. තමා සිහිනෙන් දකින ඒකාන්තා රුවද වරින් වර තමාට අමතන්නේ නේරංජන් ගමිනි බව එවර ඔහුට සිහිපත් වි ඔහුගේ හිස බමන්නා සේ දැනිණි.
Details
ISBN
9789550589265
පිටු ගණන (Pages)
214
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review