Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රේවතීගේ සාපය

රේවතීගේ සාපය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ආත්මගත මිතුරු යුවලකගේ වෛවාහික ඒකාත්මික ජීවිත බන්ධනය වන්නේ අව්‍යාජ ප්‍රේමයේ රන් කෙන්දෙනි. ඔවුහු ප්‍රේමයෙන් හා දයාවෙන් ආශීර්වාද ලත් දරුවන් ලබති. එහෙත් සරාගී කාමයේ පොල් කෙන්දෙන් බන්ධනය වන්නේ ආත්මගත සතුරන්ය.

ඔවුහු කාමයෙන් සාපලත් දයා විරහිත කෲර දරුවන් ලබති. මෙම සනාතන දහම් න්‍යාය පාදක කොට ලියැවුණු සංසාර බන්ධන හා අකාල මේඝය නවකතා යුග්මයේ අවසන් පුරුක වූ රේවතීගේ සාපයෙන් ගම්‍ය වන්නේ කතා නායිකා ජනාකීට මෙන් ම ඇගේ එකම දියණිය වූ භවානිට ද විවාහයට ලැබෙන්නේ ආත්මගත සතුරන් බවය. ලෙයින් හා කඳුළින් ලියැවුණු මේ අනුවේදනීය ආදර අන්දරය නූතන තරුණ පරපුරේ ද දුක්බර ශෝකාලාපය බව ලේඛක තිලක කුඩාහෙට්ටි රේවතීගේ සාපය තුළින් සුන්දර ලෙස ගෙත්තම් කර ඔබේ දෑසට කඳුළු කාන්දු කරවයි.

ISBN
9789556860757
පිටු ගණන (Pages)
303
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රේවතීගේ සාපය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.