Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රිදී සීනුව

රිදී සීනුව

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
වහළියෙකුට වුණත්
කුමරුවකුගෙ සයනාගාර සහායිකාවක
වෙන්න බැරි කමක් නෑ.
සයනාගාර සහායිකාවකට
රසට තේ හදන්න, අහර පිසින්න,
කුමරු වෙනුවෙන් ලිපි ලියන්න,
කුමරුගෙ වත්පිළිවෙත් කරන්න වගේම
සයනයේ කටයුතුත්
ඉගෙන ගන්න වෙනවා.
නුඹට ඒ් හැම දෙයක්ම
ඉගෙන ගන්න වෙයි.
ඒ්කෙන් ඉගෙන ගන්න
අමාරුම දේ තමයි
අකුරු ලියන්න පුරුදු වෙන එක.
ඒ්කට නම් ටික කාලයක් යයි.
ජිං සොංග්ලු නුඹ යුවාන් කුමාරයගෙ
සයනාගාර සහායිකාව වෙන්න ම ඔනෙ.
තේරුණා ද?
ISBN
9789553727411
පිටු ගණන (Pages)
335
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රිදී සීනුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.