රුහිරු හුස්මන්
About this book
ඇතුළතින් දැවුණද
පිටතිනුත් දිලිසුණා
තනි තරුවක් විය
සිත් අහස් කුස
තනිවම හැඩ කළ...
ලේ බැම්මෙන් බැඳුණ
සතුරන් සිටින ලොව
බලයත් ධනයත් මැද
අන්ධ වූ දෙනෙත් ඇත
එවන් ලෝකයක තම
ජීවිතය සොයා යන...
ප්‍රේමයකින් ඇරඹුන
විවාහයන් අතර
විවාහයකින් ඇරඹුණ
ප්‍රේමයක පැටලුණ
ඇගෙත් මගෙත් කතාව
විය තවත් දහසකගේ
ජීවිතවල පෙරළිය...
ලද බොලඳ නොවූ ශක්තිමත්
ගැහැනියක හා එක්ව දිගු
ගමනකට පා තබන මම
කෙනුල් ඩිවේන්
හෙවත් KD
Details
ISBN
9786249970410
පිටු ගණන (Pages)
464
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review