Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / රුසියන් කෙටිකතා - ප්‍රන්ස කෙටිකතා

රුසියන් කෙටිකතා - ප්‍රන්ස කෙටිකතා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

මෙරට පොදුජන විඤ්ඤාණයෙහි ලෝකදෘෂ්ටිය හා රසවින්දන ගුණය වර්ධනය කරවනු පිණිස, ප්‍රශස්ත විශ්වසාහිත්‍ය නිර්මාණ සිංහලෙන් පළ කළ යුතු වන්නේ ය යන උතුම් ප්‍රාර්ථනයෙන් යුතු ව කටයුතු කළා වූ ප්‍රාඥයෙකු වන මහාචාර්ය එදිරිවීර ශරච්චන්ද්‍රයන් කෘතහස්ත පරිවර්තකයකු වූ ඒ.පී. ගුණරත්නයන් හා එක්ව වර්ෂ 1944 හා 1945 දී ප්‍රකාශයට පත් කළ "රුසියන් කෙටිකථා" සංග්‍රහය හා "ප්‍රන්ස කෙටිකථා" සංග්‍රහයෙන් විශිෂ්ට ගණයේ රුසියානු හා ප්‍රන්ස කෙටිකතා කිහිපයක් එකල සිංහල පාඨකයන් වෙත ඉදිරිපත් කැරිණ.

වසර 77ක දීර්ඝ කාලයකට පසුව, මේ මාහැඟි කෙටිකතා සංග්‍රහයන් එක් ග්‍රන්ථයක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරෙන්නේ විශ්වසාහිත්‍ය කෘති පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන අපගේ වත්මන් සිංහල පාඨකයන් වෙනුවෙනි.

ISBN
9789556565881
පිටු ගණන (Pages)
159
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රුසියන් කෙටිකතා - ප්‍රන්ස කෙටිකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.