සදාදර සාරන්‍යා
මේ රාත්‍රියයි.
මෙතෙක් අලසව නිදිගත් මසිත ඇහැර වූ ඔබේ
මනරම් පෙම ඇරඔි රත්‍රියයි.
සුදු වළා රොද අතර මුහුණ සගවා නමුනමුදු අපගේ
ප්‍රේමය දෙස හොරෙන් බලා සිටි සඳවතියද..
මුණු මුණු මන්ද ස්වරයෙන් අප ප්‍රේමයට සංගීත
හැඩයක අර්ථය ගෙන දුන් සුළං සරයද..
ඒ සුළං සරයට අසල උස් ගසක අතු පතරක ගුලිව
මුහුණ සගවා නිදි සුව සොයමින් සිටි
කුරුළු පොඩිත්තද..
කෝ ඔබේ අර පෙම්වත් අහස් යැයි
මගෙන් විමසූ වග
ඉතින් මා පැවසුවේ.. ඔබ මා දමා යළි
නොඑන්නටම යන්නට ගිය වගට..
අහස් ඔබ සිතුවේද මා ඔබට අවසානය යැයි..
අහස් ඔබ සිතුවේද මා ඔබට අනාදරේ යැයි..
අහස් ඔබ සිතුවේද මා ඔබට ද්‍රෝහි වූයේ යැයි..
අන්ධකාරය මා වටකොට දමා මා රිදවා ඇති
තරම ඔබ දන්නේ නම්..
ඔබ සඳ කුමරෙකි
මට අත පෙවිය නොහැකි මානයක වැජඹෙන ..
එහෙත් පවසම් ඉතිම්..
මා සදා ආදරෙයි අහස්..
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.