Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සදෛවසෙකාල

සදෛවසෙකාල

About this book

අතීතය යනු අතීතය.... ඔබට පුළුවන් එය මෙහි දමා යන්න. හොදින් සිතා බලන්න” වසුන්තිකා පියවරක් ඉදිරියට තැබුවාය. ගැහැනියගේ මුහුනට මදක් පහත් වූවාය.

මාගේ ආත්මය තවමත් පවතින්නේම..... මගේ අතීතය නිසායි.... මම තවම එය අවසන් කර නැහැ..... මා තවමත් පලිගත යුතුයි.... මා ආදරය කල අය වෙන මට යාමට අවශ්‍යයි. ඊට.. මට මේ මතකය අවශ්‍යයි. සියල්ලම අමතකව ඉපදුනහොත් සදාකාලිකවම මා සතුටින් හිදීවියි ඔබට තහවුරු කරන්නට බැරුවා නොවේද? අමතක නොකරනු..... මතකයේ ඇතා හෝ නැතා.... මිහිසුන් වන අප ප්‍රේමයට වැඩියෙන් ආත්මයෙන් ආත්මයට රැගෙන යන්නේ වෛරය හෝ පලිගැනීම” පමණයි” ගැහැනිය තවත් වරක් එය තහවුරු කරගනු වස් මෙසේ ඇසුවාය.

 ̈ඔබට විශ්වාසද?” වසුන්තිකාදේවි දිගු හුස්මක් ගත්තාය.

“ඔව්..” ගැහැනිය මද සිනාවක් පා අඩියක් පසුපසට තැබුවාය. වසුන්තිකා දේවි දෙසම බලාන මෙසේ මිමිනුවාය.

නමුත් තවම තෙවැන්න මා හෙලි කලේ නැහැ වසුන්තිකා දේවි... ඔබ බොහෝම කලබලයි නෙව..." වසුන්නිකා දේවි නොඉවසිල්ලෙන් කට ඇද කලාය. දිගු හුස්මක් ගත්තාය.

හොදයි... කුමක්ද තෙවැන්න?”

නුඹට නැවත හැකියි මරණය අතහැර නුඹේ තරුණ වියට, නුඹගේ ආත්මය රැගෙන යන්න. එදින භානිකාභය රජු හා නුඹ විවාපත් වූ වී පළමු මංගල රාත්‍රිය වෙත නැවත යාමට ඔබට හැකියි. ඔබ අවදිවන විට සියල්ල වෙනස් වී තිබේවි. 

ISBN
9786246596576
පිටු ගණන (Pages)
140
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සදෛවසෙකාල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.