Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / A Wet Willow Leaf

A Wet Willow Leaf

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඥාති දියණිය සැක පිට අත්අඩංගුවට.

උතුරු  ග්‍රැබලින්හි විඩිස්වර්ත් නගරයේ සිදු වූ කුරිරු සිව් පුද්ගල ඝාතනයට වැරදිකරු ලෙස විසි හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවියක අයිලා තෝමස් පසුගිය 13 වන සිකුරාදා දින අත්අඩංගුවට ගැනිණි.

ඝාතනයට හේතුව මෙතෙක් තවමත් සොයාගෙන නොමැති අතර, තරුණිය පවසන්නේ ඇය කිසිදු ඝාතනයක් සිදු නොකළ බවත්, ඒ සියල්ල යම්කිසි මායාවකින් ඉබේ සිදු වු බවත් පමණයි. ඝාතනය වූ අය අතර ඇයව කුඩා කල පටන් රැක ඊලා ගත් ඇගේ නැන්දණියන් වූ ලීසා බෙකර, ඇනා බෙකර සහ ඇගේ ස්වාමිපුරුෂයො වූ ක්ලාර්ක් සහ ඔහුගේ මිත්‍රයකු සේම සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකයකු වූ සයිමන් රොජර් ද වන බවට වාර්තා විය. යොදා ගන්නා බවට වාර්තා විය.

ඝාතනයට යොදා ගන්නා  ලද පිස්තෝලය සහ බේස් බෝල් පිත්ත නිවසේ තිබී සොයාගෙන ඇති අතර සාක්ෂි විමසීමේදී ඇයගේ ඇඟිලි සලකුණු අදාඅදාල ඝාතනයට යොදාගත් උපකරණවල තිබී හමු වී ඇත. ඇයගේ අස්වාභාවික හැසිරීම නිසාවෙන් කාලයක සිට ඇය

මානසික ආබාධයකින් පෙළී ඇති බවද නඩුවේදී අනාවරණය වී තිබූ අතර, නිසාවෙන් ඇය මෙම ඝාතන ත්‍රිත්වයට වැරදි කර නොවන බව මහේස්ත්‍රාත්වරයා විසින් තීරනය කරනු ලදුව ශාන්ත මරියා මානසික රෝහලේ ප්‍රතිකාර ලබා දීම සඳහා යොමු කෙරිණ.

ISBN
9786246178222
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: A Wet Willow Leaf

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.