සදාකාලයෙන් බිඳක්
About this book
මනුෂ්‍යත්වය නැඟූ පැරැණිතම ප්‍රශ්න සහ විශ්වයේ ගැඹුරුතම අබිරහස්වලට පිළිතුරු සොයා කාලාවකාශය හරහා යන සුවිශේෂ චාරිකාවක්!
ගමනාන්තය: විද්‍යාත්මක සත්‍යයක්.
දිනය: ඔබ කැමති ඕනෑම දිනයක්.
වේලාව: ඔබ කැමති ඕනෑම වේලාවක්.
පිටත්වීම: ඔබ තෝරාගන්නා ඕනෑම ස්ථානයකින් (ගසක් යට නම් වඩාත් සුදුසුයි).
ඔබේ මාර්ගෝපදේශකයා: අධිමාන ජීවියෙක්.
ගෙන ආ යුතු දෑ: කුතුහලයෙන් පිරි විවෘත මනසක්, සෑම දෙයක්ම ප්‍රශ්න කිරීමට ධෛර්යය.
ගමනේ කාලය: සෑහීමකට පත්විය හැකි පිළිතුරු ලැබෙන තුරු.
අවවාදයයි! මෙම ගමන අවසානයේ ජීවිතය සහ මරණය පිළිබඳ ඔබේ විශ්වාසයන් සදාකාලිකවම වෙනස්වීමට ඉඩ ඇත.
ඔබේ ස්ථානය දැන්ම වෙන්කරවා ගන්න. විශ්වය ඔබගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියි.
Details
ISBN
9786246570996
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
සදාකාලයෙන් බිඳක්
රු. 2,160.00
රු. 2,400.00
මරකත පිළිලය
රු. 1,665.00
රු. 1,850.00
මරකත පිළිලය 3 මරකත නිම්නය
රු. 1,665.00
රු. 1,850.00
3 books selected
රු. 5,490.00
රු. 6,100.00
Save රු. 610.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review