සාගරයෙහි සෙවණැල්ල
කන්ද උඩරට මනරම් පරිසරයක් වන බණ්ඩාරවෙල ප්‍රදේශයෙහි පිහිටි 'ඌව හයිලන්ඩ්' වතුයායේ ප්‍රධාන ටී-මේකර් මහතා වන තිලකරත්න මුදියන්සේලාගේ හීන් බණ්ඩා වන පියාට ද බැද්දේ විතානලාගේ ලීලාවතී වන මෑණියන්ට ද දාව උපන් මංගලිකා ළමා කාලයෙහි දියතලාව නම් මනස්කාන්ත පරිසරයක සහෝදර සහෝදරියන් සය දෙනෙකුගේ සෙනෙහස මැද සොඳුරු ළමා කාලය ගත කළාය.
බ/කහගොල්ල විදුහලේ අධ්‍යාපනය ලබමින් පාසලේදී පරිපූර්ණ අධ්‍යාපනයක් ලබමින් කැපී පෙනෙන ශිෂ්‍යාවක වූවාය.
විවාහ ජීවිතයට ඇතුළත් වී හඟුරන්කෙත කුඩා ග්‍රාමයක් වන මකුරුප්ප ගමේ පදිංචි වී සිටින විට ද ඇය අසත්පුරුෂ සමාජයෙන් නොහොත් හතර වෙනි පරම්පරාවෙන් ද තාඩන, පීඩනවලට ලක් වෙමින් ජීවිතය ජයගෙන ඉදිරියට යන්නීය. පන්සිල් රකින්න රකින්න විශ්වය විසින් ඇය ආරක්ෂා කරන්නීය. එම නිසාම තාඩන පීඩනවලින් පන්නරය ලබා ඇය දැන් ප්‍රසිද්ධ ලේඛිකාවකි. සෑම කළුවලාවක් මැද රිදී රේඛාවක් ඇත.
මංගලිකා එය රත්තරං ආකරයක් බවට පත් කරගෙන සියලු අභියෝග විල්ලුද පලසක් කර ගත්තාය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.