Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සලිත චේතනා

සලිත චේතනා

කතෘ (Author): සමා ආරච්චි
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඔබත් මමත් දෙහදක්
විය පෙමින් බැඳුණු
ලෝකයක් එරෙහි වුණු
එනමුදු බැඳුණු බැඳීමක්
ඉමක් කොනක් නැති
බාදක මගින් ඇවිදි
කඳුලින්ම පෙඟී ගිය
සදාදරණීය ප්‍රේමයක්
පපු මත්තෙහි තැබූ
රමණීය හාදු රැසක් මෙන්ම
ළයේ සැඟවූ ආදරණීය රහසක්
ලෝකයේ කුරිරු දෑස්
ඊර්ශ්‍යාවෙන් නැසුණු
සලිත වූ වේදනාවෙන්
අවසානයේ හදවතම
ගිනිබත් කරන ලද
එනමුදු අළු මතින්
නැඟුණ සදාතනික වූ
නොබිඳුණ ප්‍රේමයක්
වෙන්නම් මතු උපදින භවයේ
ඔබගේ පති කුමරාණන් මා 
සියුමැලි රෝස මලක් නොව පතොක් මලක් වූ 
ප්‍රේමවන්තිකට පොම් බැදී මම. 

ISBN
978624997434
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සලිත චේතනා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.