Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / සමාවත් සරදමක්

සමාවත් සරදමක්

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

මගේ කවි මට නොවෙයි

එහි

ගැඹරෙ

කිමිදෙන්න

පද අතර සිර නොවී

විඳ

නැවත

විඳවන්න

මුලාවක නොවැටෙමින්

යළි

එ පද විමසන්න

ඔබ ඔබව මිස සබඳ

ඉන්

මාව

නොදකින්න

ISBN
9786245957064
පිටු ගණන (Pages)
95
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සමාවත් සරදමක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.