Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳ අහිමි සඳ

සඳ අහිමි සඳ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"සිහියෙන් ඉන්න ආදිත්‍ය.. මං ඉස්සර හිටපු හසු නෙවෙයි.. ඔයාගේ හසු නෙවෙයි.. මං දැන් බැඳපු ගැනියෙක්.. මං කසාද බැඳපු ගැනියෙක්.. ඔයාට තේරෙනවද..? මං.. දැන්.. ගැනියෙක්. මං දැන් ඔයා කියන ඔය ඔයාගේ පොඩි කෙල්ල නෙවෙයි.. මං තවදුරටත් ඔයාට ආදරේ කරන්නෑ.. ඒ.. ඒක ඔයා තේරුම් ගන්න..ම්..මං ඔයාට ආදරේ කරා.. ඒ ඉස්සර. දැන් නෑ.. ඒ ආදරේ මගේ හිතේ දැන් නෑ.."

හසඟනා කියද්දී ආදිත්‍ය ඇගේ මුහුණට එබුනේ කට කොනකින් හිනැහෙමිනි.

"ඇත්තද මැණික.. ම්.. මට ආදරේ නැද්ද..? දැන් ඒ ආදරේ හිතේ නැද්ද..? ම්.. ඒකද මේ මං කවදාවත්ම ගලවන්න එපා කියපු මාලේ තාමත් ඔය කරේ තියෙන්නේ ආ..ඉ ඒකද.? නැත්නම් යූ කැපිටල් එකේ ඕනගේ වයිෆ්ට ඩයමන්ඩ් නෙක්ලස් දාන්න පුලුවන්කම තියෙද්දී නොදා මේ දුප්පත් මාලෙම දාන්නේ ගලවන්න අමතක වෙලාද..?”

ISBN
9786245671830
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සඳ අහිමි සඳ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.