Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳගිර අසබඩ

සඳගිර අසබඩ

About this book

"හරී, හරි මං සර් කියන දේ පිළිගන්නව.

සර් මට මේ ප්‍රශ්නයට උත්තර දීල ඉන්නකො.

"මොකක්ද ප්‍රශ්නය?

“ඇයි සර් මේ කඳු උඩදි නීතියට

පිටගැස්ම හැදෙන්නෙ?

"ඉන්ද්‍රපාලත් ඉඳල ඉඳල මට දුන්නෙ

දෙකොන විලක්කුවක් නේ. ඉන්ද්‍රපාල

මේක හොඳට මතක තියාගන්නව

බොහෝ අවස්ථා වලදි

කඳු උඩදි නීතියට

පිටගැස්ම හැදෙනව නමයි.

නමුත් ඒ කඳු හිටිගමන් නාය යනව.

දෙවියන්ටවත් නවත්තන්න බෑ

ඒක එහෙම වුණත් නීතිය සුරක්ෂිතව වැජඹෙනව

මූණ බලා කියන සාස්තරේ හරිද? අත බලා කියන

සාස්තරේ හරිදැයි තර්ක විතර්ක කරනවාට වඩා පොත බලා සත්‍යය කුමක්දැයි වටහා ගැනීම යෙහෙකි.

Details
ISBN
9786245710911
පිටු ගණන (Pages)
230
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සඳගිර අසබඩ

Reviews are published once a member of our team has read them.