Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳවත අහසින් වැටිලා

සඳවත අහසින් වැටිලා

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

හරියට ඔයා කළුවර අහසෙ පායලා තියෙන තරුවක් වගේ...නිවි නිවී පත්තු වෙන විදිහට තමයි මං ආසම...ඉතින් ආස නැද්ද සඳගෙ අයිතිකාරයා වෙන්න...කියන්න මට..හැමදාමත් ළඟින් ඉඳන් මුළු ලෝකෙටම එළිය දෙන්න උදව් කරනවා නේද?"

“දන්නවද ඇලී? තමුසෙත් හරියට ලිලී මලක් වගේ...සුවඳ බලන්න ළඟට අරන් ඉඹින්නම වෙනවා...අනිත් මල්වලට වඩා වටිනවා...පෙනුමත් වෙනස්...කාලයක් යනකම් ෆ්‍රෙ‍ශ් පිට තියන් ඉන්න පුළුවන්..හැමෝම රැල්ලට තෝරගන්න රෝස මල් අතරේ, තමුසෙ මටම විතරක් විශේෂ වුණ ලිලී මලක්...”

ISBN
9786245999835
පිටු ගණන (Pages)
358
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සඳවත අහසින් වැටිලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.