සන්ධ්‍යාරාග
About this book
"මොන වැරැද්ද
කොරල ආවත් පිරිමින්ව නාවල ගෙට ගන්න ඇහැකි දුවේ, හැබැයි කෙල්ලෙක්ට, ගෑණියෙක්ට වරදක් උනොත් ආය ඒ වැරැද්ද හදනව බොරු”
“මයි හිතේ මං මක්ක කොරත් හිතුවත් ලෝකෙ බලාපොරොත්තු වෙන්නෙ තමංගෙ කසාද පුරුසයගෙ මොන වරද තිබ්බත් ඒ හැමදේම ඉවසාන කොරාන ඔලුව නවං ඉන්න ගෑණුන්ව
"කිසිම වෙලාවක කසාදෙ ඇතුළෙ සෙංගතුකං හොයන්නෙ තනන්නෙ නැති ගෑණුන්ව.”
“පවුල ඇතුළෙ වෙන පුරස්න එළියට අරං ගොහින් එළියෙන් එව්වට උත්තර හොයන්න කරන්නෙ නැති ගෑණුන්ව.”
"ඒත් එහෙම ගෑණියෙක් වෙලා ලෝකෙන් කොච්චර හොඳ අහගත්තත් ඵලක් තියේද තමංගෙ කසාද පුරුසයට තමන් ගැන වගක් නැතුව?”
Details
ISBN
9789553132321
පිටු ගණන (Pages)
258
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review