About this book
''ඒ ගොල්ලෝ ආදරේ මට නෙමෙයි නංගී, මගේ සල්ලි වලට ඔයා ඔය ගෙනියන පිළිවෙත හරි. තමන්ට තමන් විතරයි නංගී.
අප්පච්චි මාව මේ ගෙදරින් එළව ගනීද්දී ඒ කවුරුත් ආවේ නෑ මාව බේරගන්න. මම ඔහේ ඉබාගාතේ ඇවිද්දා. මට පිහිට වෙන්න
ආවෙ මනුස්සයො නෙමෙයි. ලේ පිපාසිත යක්කු... මම දැන් හැම කෙනෙක්ම අඳුනනවා. මගේ නංගී ඔය විදියට කොන්ද කෙලින්
තියාගන්න. මම සුබ පතනවා.ඔයාට හරියන්න ඕන නංගී. හිරු අහසේ හැමදාම බැබලෙනවා වගේ.අපි ඒ දවස්වල විද්‍යාවට
ඉගෙන ගත්තා මතකද සඳු බැබලෙන්නේ හිරුගේ ආලෝකයෙන් කියලා. අපේ අප්පච්චී පව්. අපිට කොච්චර ගැළපෙන නම්
තිබ්බද නංගී...''
Details
ISBN
9789554354289
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review