Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සහන් දූතිකාවී
About this book

අද දවසේ මනෝවිද්‍යා උපදේශනය පිළිබඳව යොමුවීමට බොහෝ අයට ඇත්තේ මැලි බවකි. ඒ පිළිබඳ ජනතාව අතර ඇති දුර්මත එයට හේතුවයි. මෙම දුරමත දුරලමින් මනෝවිද්‍යා උපදේශනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ඒ විෂය පිළිබඳව මෙතෙක් අප රටේ ලියැවී ඇති ප්‍රථම පොත ලෙසින් හඳුන්වා දිය හැකි "සහන් දූතිකාවී" නම් වූ නව කතාව ගෙතී ඇත්තේ මනෝවිද්‍යා උපදේශනාගාරයක් වටාය. ඒ මනෝවිද්‍යා උපදේශනාගාරයක කටයුතු කෙරන හැටි, එයට යොමුවන ගැටළු, මනෝවිද්‍යා උපදේශනයේදී යොදා ගන්නා විවිධ උපක්‍රම ඉතා සරලව හා පැහැදිලිව විදහා දැක්වෙන නවකතාවක් ලෙසින් ලියා ඇති මෙම කෘතිය අද දින කාලීන අවශ්‍යතාවයක් සපුරන අත්‍යාවශ්‍ය කෘතියකි. 

ආචාර්ය චන්දන ජයරත්න

භෞතිකවිද්‍යා අංශය,

කොළඹ විශ්වවිද්‍යාලය.

ISBN
978955
පිටු ගණන (Pages)
188
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සහන් දූතිකාවී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.