Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

සඳුගෙ දියණිය

About this book

සඳ මත සිදු වූ බිහිසුණු අභ්‍යවකාශ යුද්ධයෙන්

නූලෙන් දිවි ගලවා ගත් ‘වසන්ත ලංකාතිලක...’

 

 ජීවිතයටත් වඩා සැමියාට ආදරය කළ,

ජීවිත කාලයක් ඔහු වෙනුවෙන් බලා සිටි

ආදරණීය ‘නේරංජනා...’


කහ පැහැති සිරුරෙන් හා රන්වන් හිසකෙසින් යුතු,

සුධා ධවල අසු අරා ගමන් කළ,

සුරූපී වන රැජින ‘ෂර්මේන්...’


ප්‍රතාපවත් සෙන්පතිනියක්, දක්ෂ ගුරුවරියක් හා

කාරුණික උපස්ථායිකාවක් වූ සුන්දර, කළු කෙල්ල ‘ජින්...’


ජීවකයෙකු බඳු වූ ප්‍රතාපවත් මහලු මිනිසා ‘හෙලිගන්...’

 

මේ සියලු දෙනාටම ඉහළින් ක්‍රියාකාරී වූ

බලසම්පන්න ‘අයොනියන් දෙවියන්...’

 

ඩොල්පිනයන්, ඩයිනෝසරයන්, ටෙරොඩැක්ටිලයන් හා බිම්රකුසන් සමඟ,

ගැබ්බර සඳු සදාකාලිකවම සිය කුසයෙහි සඟවා ගෙන සිටින්නා වූද,

කිසි කලෙකත් මෙලොවට බිහි නොකරන්නා වූද,

සොඳුරු, දයාන්විත, විස්මිත ඒ ‘සඳුගෙ දියණිය...!’

 
Details
ISBN
9786245572533
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සඳුගෙ දියණිය

Reviews are published once a member of our team has read them.