Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සැඟවුණු සෙවණැල්ල

සැඟවුණු සෙවණැල්ල

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සීඩීට් කැග්ලියෙස්ට්‍රෝගේ තුන්වන සිහින අනාවැකිය.

මෙය 1951 අගෝස්තු මස 18 වෙනි දින සීඩීට් කැග්ලියෙස්ට්‍රෝ විසින් දකින ලද තුන්වන සිහිනයයි. සිහිනය ටේලියෝ යනුවෙන් නම් කර ඇති අතර ඩ්‍රීම්ලෝඩ් සමාගම වෙනුවෙන් සිහිනය සංරක්ෂණය කර ඇත්තේ ඒබර්න් ජෝර්ජ් මහතාය. සිහිනය සංරක්ෂණ සඳහා ඇප්ලියෝඩ් ක්‍රියා පටි පාටිය භාවිත කර ඇත.

සිහින වර්ණය දියර අවස්ථාවේදී කොළ මිශ්‍ර කහ පැහැයක් වන අතර වායු අවස්ථාවේදී නිල්පැහැති වේ. පරිමාව කෝනල් 30කි. සිහිනයේ මුළු කාල පරාසය මිනිත්තු 10කි. සිහිනය වෙනුවෙන් තක්සේරු කරන ලද වටිනාකම බෙල්මෝලන් සතුන්ගේ නිහඬ පියවර 130කි.

ISBN
9786246523015
පිටු ගණන (Pages)
381
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ඇබ්බැහියක්
    Harry porter කියෙව්වට පස්සෙ ඒ වගේ feeling එකක් පොතකින් ලැබුණු පලවෙනි වතාව. ඒකත් ලංකාව පදනම් කරගෙන ලියපු නිසා තවත් මරු.
    Mi ·
Write a review
Write a review

You're reviewing: සැඟවුණු සෙවණැල්ල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.