සන්ත්‍රාස
About this book
නිරුවත් ගැහැනියගේ උස් සුන්දර දේහය කහ බල්බ් එළිය යට දිලෙමින් තිබිණ. ඒ හරියටම ළංව බැලුවොත් මිසක් ඇතිබවක් නෙපෙනෙන අර බිත්ති සිදුරට ඉදිරියෙනි.
“ඉඳපිය උඹට”
දත්මිටිකමින් ජැක්සන් කාමරයේ බෝලකූඩුවේ තිබූ බඳපටිය අතට ගත්තේය. මේ බඳපටිය භාවිතා වුණේ කාගේවත් ඉණක රැඳෙන්න නොවේ. මේ කුඩා ගෙය ඇතුළේ රාත්‍රිකාලයේදී මේ බඳ පටිය භාවිතා වුණේ වෙනස්ම කටයුත්තකටය. ජැක්සන් ඉහළට එසවූ බඳ පටිය වැරෙන් නිරුවත් ගැහැනියගේ පිටට පතිත කළේය.
“චටාස්…!”
“උහ්හ්….!”
ඇගේ සිරුර වේදනාවෙන් වෙව්ලුම් කෑවේය. වෙව්ලා ගියේ ඇය පමණක් නොවේ. කාමර දෙක යාකළ සිදුරෙන් බලා උන් කුඩා ඇස් දෙකද තිගැස්සිණ.
Details
ISBN
9786245701001
පිටු ගණන (Pages)
480
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review