Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සප්පදාස මහ රහතන් වහන්සේ

සප්පදාස මහ රහතන් වහන්සේ

About this book

"මම ගිහිගෙයින් නික්ම බුදුසසුනේ පැවිදි බව ලැබ වසර විසිපහක් ගත විය. ඒ කාලය තුළ මගේ සිතේ කිසිදු එකඟ බවක් නොවුණි.

කාම රාගයෙන් පීඩාවට පත් වූ මම සිතේ එකඟ බවක් නොමැතිව මහත් වූ දුකට පත් ව දෑතින් ම හිස බදා ගෙණ හඬා වැටෙමින් විහාරයෙන් නික්ම ගියෙමි.

මේ අතර මම ”මෙසේ වූ මගේ මේ ජීවිතයෙන් කවර ඵලක් ද? මා වැනි අයෙක් ගිහි බවට පත් වී මිය යෑමට වඩා පැවිද්දේ ම සිට දිවි නසා ගන්නෙමි” යි කියා සිතුවෙමි.

එසේ සිතූ මම දැළිපිහියක් ගෙණ සයනය මත හිඳ ගත්තෙමි. ගෙලට දැළිපිහිය තබා ගත්තෙමි.

ඉක්බිති මට යෝනිසෝමනසිකාරය ඇති විය. ආදීනව පහළ විය. නිර්වේද ඥානය සිත්හි පිහිටියේය.

මගේ සිත සියලු කෙලෙසුන් ගෙන් මිදුණි. ධර්මයේ අසිරිය බලව. මා විසින් ත්‍රිවිද්‍යාවන් ලබන ලදී. බුදුරදුන් ගේ අනුශාසනය කරණ ලදී.”

සප්පදාස මහ රහතන් වහන්සේ

ISBN
9786245711192
පිටු ගණන (Pages)
24
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සප්පදාස මහ රහතන් වහන්සේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.