සප්ත පාරමී
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
" ඔයා ඔය කියන්නෙ ඇත්තමද තිසරණ...? මට අදහාගන්න බෑ... මේ ඇහෙන දේවල්... සත්තයි තිසරණ... මට ඕන උනේ ... මම හෙව්වේ.. මේ ආත්ම භාවය සැනසීමෙන් ගත කරන්න විතරක් නෙමෙයි... මේ මුළු සසරින්ම එතෙර වෙන්න උපකාර කරන උත්තම පිරිමියෙක්... ඒ බෝසත් හදවත මට මුණගැහුණයි කියලා දැනෙන හැම මොහොතකම මට දැනෙන්නේ නිරාමිස සැනසීමක්... මිනිස්සු ආදරය කියලා කරන සරල බන්ධනයට ගොඩක් එහා ගිය... ගැඹුරු ආත්මීය බැඳීමක් මට ඔයා ගැන දැනෙන්නෙ...ඒ හැඟීම වචන කරන්න පොහොසත් වචන මොනම භාෂාවකවත් නෑ තිසරණ..."
Details
ISBN
9789550207459
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review