සාරා
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
මව් සෙනෙහස අහිමි දෙදෙනෙක්. ප්රෙයරි තැනිතලාට තුළ නිහඬ බවේ ගිලුණු නිවහනක්. ඇනා, කේලබ් හා තාත්තා බලාපොරොත්තු දල්වාලමින් මුහුදුකරයේ පැමිණෙන මනාලියක්. ඇය තැනැත්තියක් වේවි ද? ඇය ඔවුන් හා නවතීවි ද? ඇය ඔවුන් හා ගී ගයාවි ද?
ළමා සාහිත්යයට අසහාය මෙහෙයක් ඉටු කළ ඇමෙරිකානු ජාතික ලේඛිකා මැක්ලාක්ලන් මහත්මියගේ ලොව පුරා ජනාදරයට පත් Sarah and Tall කෘති මාලාවේ පළමු කෘතිය. 1986, ත්යාගය, 1986, ඓතිහාසික ප්රබන්ධ සඳහා ස්කොට් ඩෙල් සම්මානය සහ ගෝල්ඩන් සම්මානයෙන් පිදුම් ලබා ඇත.
Details
ISBN
9780997025491
පිටු ගණන (Pages)
68
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review