Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සැරිසර කුමරි

සැරිසර කුමරි

About this book
“මටත් සිංහල උගන්නනවද?” “මම උගන්නන්නේ ඉංග්‍රීසි. සිංහල නෙමෙයි.” “එහෙනම් මේ හොඳට ලස්සනට සිංහල කතා කරන්නේ?” “මම ඉගෙනගත්තා” “තව මොනවද ඉගෙනගත්තේ?” “ඔයා නැතිව අඬන්නේ නැතිව ඉන්න ඉගෙනගත්තා. ඔයා නැතිව තනිවම නිදාගන්න පුරුදු වුණා. කෙටියෙන්ම කිව්වොත් ඔයාව ඊළඟ ආත්මයේ මට ලැබෙනකල්ම තනියෙම ජීවත්වෙන්න මම ඉගෙනගත්තා” “මට සමාවෙන්න සුද්දී” “සමාවෙන්න ඔයා වරදක් කළේ නැහැ කේටේ. ඔයත් කළේ ප්‍රශ්නෙට ඒ වෙලාවේ තිබුණු හොඳම විසඳුම දුන්නු එක. මේ රට මට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඔයාව මට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඒත් ඔයා අපි දෙන්නා ආදරයේදී උවමනාවටත් වඩා හොඳම විදියට ගැළපුනු බව අමතක කළා.”
ISBN
97862445329090
පිටු ගණන (Pages)
456
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සැරිසර කුමරි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.