Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සර්වකාල

සර්වකාල

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අත්පොලසන් නාදය වඩාත් තීව්ර විය. හුරු පුරුදු සන්සුන් ගමනින් වේදිකාව දක්වා ඇවිද ගිය ඔහු සාම්ප්‍රදායික චීන ආචාරය පුද දී ස්වීඩනයේ රජු වූ කාල් ගුස්තාෆ් වෙතින් තමන්ට හිමි පදක්කම ලබා ගත්තේය. දෙවනුව සභාව වෙතට හැරුණු "වෙයි"  එවැනිම ලෙසින් උඩු කය ඉදිරියට නැඹුරු කර සභාවට ද ආචාර කළේය.

එතෙක් මෙතෙක් රදායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ලබාගත් ලාබාලම විද්‍යාඥයා වේදිකාවෙන් බැස යන විට සභාව වෙතින් ලැබුණේ දැඩි උණුසුම් අත්පොළසන් නාදයකි. ඔහු සිදු කරන ලද්දේ කොතරම් අමිල සොයා ගැනීමක්දැයි සභාවේ සිටි බොහෝ දෙනා දැන සිටියහ.

ISBN
9786245834211
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සර්වකාල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.