Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සත් මහලින් බැස එන්නම්

සත් මහලින් බැස එන්නම්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

”ඇත්තටම සඳකැලුම් අපි ඔයාගේ නම්බර් එක හොයලා 

කතා කරන්නත් හිටියේ. අයියත් කියයි. අපේ

සුභසාධක සංගමයට ආධාර විදිහට අපි ෂෝ එකක් කරනවා. 

ඒකට ඔයාගේ ෂෝ එකක් තමයි කරන්න හිතාගෙන ඉන්නේ. 

මෙහෙම කතා කරන එක හරි නැද්ද මන්දා.

 ”ඒක ගැටලුවක් නැහැ.

කවදද ෂෙඩියුල් කරලා තියෙන්නේ ? 

බුකින්ද බලන්න ඕනෙ.

ඉඩ තියෙන ඩේට්ස් බලන්න ඕන.”

 ”එහෙනම් මට ඔයාගේ නම්බර් එක දෙන්නකෝ. 

මම හෙට උදේට කතා කරන්නම්. ” 

ෂෝස් ගැන කතා කරන්නනම්

මගේ ප්‍රයිවෙට් සෙකට්‍රි සෙව්වන්දිට කතා කරන්න.

 මම එයාගෙ නම්බර් එක දෙන්නම්. ’ ”ආ හරි.

ඇගේ මුහුණ අඳුරු විය.

ඔහු අංකය කියද්දි ඈ දුරකථනයේ ගබඩා කර ගත්තාය. 

රුවන්මිනී ඔහු අසලින් ඉවත් වන්නේම නැත.

ISBN
9786245673308
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සත් මහලින් බැස එන්නම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.