සත් මිතුරියෝ
සිය පියාගේ රැකියාව හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල හැදී වැඩී පාසල් අධ්‍යෘපනය ලද සෝමලතා වෛද්‍යරත්න සිය ළමා කාලයද, ඇසුරු කර ගනිමින්, තරුණ වියේදී හෙද සේවයට ඇතුළත් වීමෙන් ලද අත්දැකීම් ඇසුරින් ලියූ ප්‍රබන්ධ බොහොමයකි. මේ සෑම කෘතියක්ම පාඨකයාට පහසුවෙන් ග්‍රහණය කරගැනීමට හැකි සරල, සුගම බස් වහරකින් ලියා තිබීම මා ඇයගේ ලේඛන කලාවේ දකින විශේෂත්වයයි.
රාජ්‍ය සම්මාන ලාභී ලේඛිකාවක වන ඇගේ නවතම කෘතිය ‘සත් මිතුරියෝ’ ය. වත්මනෙහි වට්ස්ඇප්, වයිබර් ආදී නවීන තාක්ෂණික මෙවලම් භාවිතය ඇසුරේ දරුවන් යහමඟට යොමු කිරීමේ අරමුණ ඇතිව ඇය මේ කෘතිය ලියන්නට ඇති බව මගේ හැඟීමයි. ඇය විසින් ලියන ලද අනෙක් කෘති මෙන්ම මේ කෘතියද පාඨක හදවත් දිනාගනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.
ඉනෝකා සමරවික්‍රම
නියෝජ්‍ය විශේෂාංග කර්තෘ
සිළුමිණ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.