Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගිම්හානය නිමාවිය

ගිම්හානය නිමාවිය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

''මම දන්නව ඔයා මොනවද කල්පනා කරන්නෙ කියල. ජීවත් වුණත් කවදක හරි හිත හදාගෙන වෙන කෙනෙක්ව බඳින්නෙ කොහොමද කියල නේද?... දැන් ඔය කසාද බඳින අය, පෝරුවට නගින මනමාලියො සේරමල කන්‍යාවොද... හා කියන්න බලන්න. කවුරුහරි වංචාකාරයෙක්ගෙන් අනාථ වෙලා, සමහරවිට ප්‍රෙග්නන්ට් වෙලා, සමහර විට ළමයෙකුත් එක්ක, ඒත් නැත්නම් ගබ්සා කරගෙන හරි කසාද බඳින අය ඇත්තෙම නැද්ද... ඕව බලපාන්නෙ ගෑනුන්ට විතරයි. එක පිරිමියෙක්න්ගෙන් වත් අහනවද බඳින්න ඉස්සර කුමර බඹසර රැකගත්තද කියල. ඒක ඒ මිනිහගෙ හෘද සාක්‍ෂිය විතරයි දන්නෙ. ඒත් ගෑනුන්ට එහෙම බෑ... ගෑනු ජීවිත කාලෙම විඳවනව. ඒකයි ඇත්ත...”

අප බොහෝ විට විවෘතව සාකච්ඡා කරන්නට නොපෙලඹෙන, ජීවිතයේ සමහර ගැටලු සහගත අවස්ථාවන් ගැන තම නිර්මාණවලින් අදහස් පළ කරන කතුවරිය - සෝමලතා වෛද්‍යරත්න හෙද සොයුරියක (විශ්‍රාමික) මෙන්ම රාජ්‍ය සම්මානලාභී ලේඛිකාවක ද වන්නීය.

ISBN
9789553130310
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගිම්හානය නිමාවිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.