Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සත් සියක් සියපත්

සත් සියක් සියපත්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අපට උයන්න කන්න දෙන්න බැරිනම් පලයන් එළියට. මේවා

"හම්බ කරලා අමාරු ඇති. අර දෙවියෙක් වගේ මනුස්සයෙක්ට පින් සිද්ධ වෙන්න තාත්තල පුතාලා දුවලා කාලා ඇඳලා ඉන්නවා. මේ නිධානේ හම්බුනේ නැත්තං තොපි වළලපු තැන්වල ගසුත් පැළ වෙලා යකෝ”

”මේකිගේ කට යකෝ.! පුතා සල්ලිකාරියෙක්ට කර ගැහුවා කියලද මේ."

ඔහු මිදුලටත් පැන ඇයට පහර පිට පහර ගැසුවේය. ඇය මිදුලේ දණ බිම ඇණ ඔවුන් හිදෙනා විනාශ වී යන ලෙස යැද්දාය

‘’අනේ දෙව්යනේ මුන්ට කන්න නොලැබී බඩ පොත්ත පිටේ ඇලිලා මැරිල පලයං. පාරට බැස්සහම මොකේක හරි හැප්පිලා මැරිලා ඊලයං. ආයෙ ඉපදෙනවනම් ගොන්නු වෙලා ඉපදියන් පව් ගෙවන්න.”

එවර ඔහු වාහනේ ඇර පෙට්‍රල් දැමූ කෑන් එකක් අතට ගත්තේය. අද මම මේකිව ගිනි තියනවා."

එවර ළමයි දෙදෙනා පැමිණ ඔහු අල්ලා ගත්තෝය. ඩයස් සහ දරුවන් දෙදෙනා සමග අමනාප වුවද අවට සියල්ලෝම පාහේ ඔකඳපොළ මහත්මිය සමග මිතුරුය. ඇගේ කෑගැසීම ඇසී ඉදිරිපස නිවසේ කාන්තාව මේ සියලු දේ වීඩියෝ රූගත කළාය. එපමණක් නොව ඇය 119 අමතා කථා කළාය. පොලිස් කණ්ඩායමක් ආවේය පෙර කී කාන්තාව පැමිණ වීඩියෝව පෙන්නුවාය. ඒ වන විට ඇයව එළියට දමා වසා ඔවුන් ඇතුලට ගොස් සිටියහ. ගේට්ටුව වසා නොතිබුනෙන් පොලිසිය ඇතුලටම ආවේය. ඒ වන විටත් ඇය තැනින් තැන නිල් පැහැවී ලේ ගලන සිරුරින් යුතුව සිටියාය. පොලිස් කාන්තාවක් පැමිණ ඇයව නැගිට්ටුවාය. පොලීසියෙන් ගොස් දොරට ගැසූහ.

ISBN
9786245673247
පිටු ගණන (Pages)
260
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සත් සියක් සියපත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.