Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සාතන්ගේ සලකුණ

සාතන්ගේ සලකුණ

About this book
බ්‍රිතාන්‍යයේ අමෙරිකානු තානාපතිවරයා හදිස්සියේ අවබෝධ කරගන්නේ තම පුතු ඩේමියන්, ක්‍රිස්තු විරෝධියා හෙවත් සාතන්ගේ පුත්‍රයා බව ය. ඒ් බව සනාථ කරන සලකුණ ඩේමියන්ගේ හිසෙහි සටහන්ව තිබිණි. සාතන් ගේ පුත්‍රයා මරා දමා බයිබලයේ හෙළිදරව්වේ සටහන් ආමගෙඩොන්හි පැවැත්වීමට නියමිත අවසන් සටන වලක්වන්නට තානාපති තෝර්න්ට හැකිවේවිද?
1976 දී මෙන්ම 2006 දී ද හොලිවුඩයේ චිත්‍රපට දෙකකට පාදක වූ ඩේවිඩ් සෙල්ට්සර්ගේ 'ද ඕමන්' නවකතාවේ අසංක්ෂිප්ත පරිවර්තනයයි මේ.
ISBN
9789553727152
පිටු ගණන (Pages)
252
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සාතන්ගේ සලකුණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.