Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සත්කාරිකා

සත්කාරිකා

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
අමුත්තන් පිළි ගන්නා කාමරයට යෑමට පෙර ඇය එහි බිත්තියට අලුතින් එක් කළ කුඩා කවුළුවෙන් එබී බැලුවාය. අවුල් වු හිස කෙසින් යුතු තරබාරු මිටි පුද්ගලයෙක් එහි හිඳ සිටී. අසුනේ මඳක් ඉදිරියට නැමී සිටින ඔහු දකුණු පාදයෙන් නොනවත්වා බිමට තට්ටු කරයි. තනිවම මොනවාදෝ මුමුණයි. උපැස් යුවළ ගලවා මොහොතක් එදෙස බලා සිට කමිසයේ පිස දමා යළි පැළඳ ගනී. සාරා කාමරයට පිවිසෙත්ම ඔහු උපැස් යුවළට උඩින් බලා වහා නැඟිට සිටියේය. මොහු ග්ලැඩ්වින්ගේ අන්තේවාසිකයන්ගෙන් කෙනෙකු බව සාරා හඳුනා ගත්තා ය. "මැඩම් මාව මතකද?" ඔව් ඔව් මොකද මතක නැත්තේ? ඉස්සර මං ෆ්ලැට් එකේ ඉද්දී එහෙත් ඇවිල්ලා තියෙනවා නෙ. පසුගිය ටිකේ මට හුඟක් කරදර තිබුණා මැඩම්. "එහෙම ද කරදර කියන ඒවා කායද නැත්තේ? වාඩිවෙන්න කෑම කාලා ද ඉන්නෙ මොනවා හරි බෛානවාද?" දැන් එපා මං අරකෙන් වතුර එකක් බිව්වා.
ISBN
9789556778809
පිටු ගණන (Pages)
488
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සත්කාරිකා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.