Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සේද සලකුණ

සේද සලකුණ

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

“දොස්තර වොට්සන්?”
“ඔව්?”
“ඔබට මාත් එක්ක පොඩ්ඩක් යන්න එන්න පුළුවන්ද?”
“මොකක්ද කාරණාව?”
“ෂර්ලොක් හෝම්ස් මහත්මයා සම්බන්ධ කාරණාවකට.”
“හෝම්ස් ගැන තමුන් දන්නේ මොනවද?”
“මා ළඟ නම් කිසිම තොරතුරක් නෑ. මම එහෙම තොරතුරු දන්න කෙනෙකුගේ බොහොම යටහත් පහත් සේවකයෙක් පමණයි. එතුමා තමයි ඔබව කැඳවාගෙන එන්න කියලා මාව මෙතැනට එව්වේ.”
“අද රෑ ආයේ කොහේවත් යන්න මගේ කිසිම අදහසක් නෑ.”
“ඔබ බෑ කිව්වොත් ඒක ලොකු වැරැද්දක් වේවි. පොඩ්ඩක් පහත බලන්න පුළුවන්ද මහත්මයා? අන්න එහෙම! කලබල වෙන්න එපා. දැන් කරුණාකරලා මේ පැත්තෙන් එන්න...”

ISBN
9786246570736
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
සේද සලකුණ
This book සේද සලකුණ Anthony Horowitz
රු. 1,305.00 රු. 1,450.00
යක්ෂයා සහ ඔහුගේ පුත්රයා Anthony Horowitz
රු. 700.00 රු. 875.00
3 books selected
රු. 2,685.00 රු. 3,175.00
Save රු. 490.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සේද සලකුණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.