සීතල පුළිඟු
"මාවි මං කියන එක හොඳට තේරුම් ගන්න...
මං ඔයා හිතන් ඉන්නවා වගේ හිතුන ඕනම වෙලාවක
දුවලා පැනලා යන්න පුළුවන් කෙනෙක් නෙමෙයි.
මං අන්ධයෙක්.
හැබැයි මාවි මට ඇස් දෙකෙන් නොපෙනෙන
ලොඩක් දේවල් මං හදවතින් දකිනවා...
-අවි (අර්නාවි)
"අවී ඔයා ආසා නැද්ද අඩුම තරමේ ඔයාගේ
ඇස් දෙකෙන් මාව බලාගන්න හැමදාම
හිතින් මවන් ඉන්න රූපෙ නෙමෙයි
හැබැහින් මාව බලාගන්න කැමති නැද්ද..."
-මාන්‍යා රාජකරුණා
"උඹ මගෙ යකා අවුස්සන්න එපා ඉෂිර... මොකද්ද
යකෝ කියන්නෙ අන්ඩර්වර්ල්ඩ් එකේ උන් මට
අටෑක් කරන්න මං කවුද යකෝ
මං කමාන්ඩෝ ඔෆිසර් දේහිත් වාසලතන්ත්‍රි...
කමාන්ඩෝ කෙනෙක් කවදද බයේ හැංගුනේ
අපි යකෙක්ටවත් බය උන් නෙමෙයි
මහ කැලේ මහ වැහි වල අපි ඇටෑක් වලට
මූණ දීපු උන්...මට ප්‍රසිඩන්ට් හවුස් එකත් එකයි
මහ පාරේ කාණුවත් එකයි...
-දේහිත් වාසලතන්ත්‍රි
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.