Back to Top
සේල වී
Special Price
රු. 720.00
Regular Price
රු. 800.00
Out of stock
SKU
sela-wee-dilshi-thathsarani-sarasavi-publishers
තේ වත්ත මුදුනෙදි දැරණියගලට ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටිහැටියේ. හයිය ගස්වල පවා මුදුන් හොළවමින්, තද කොළ පාට කොළත් බිම හෙළමින් හමාගෙන ගිය ඒ හුළඟ තුන්දෙනාගෙම අවධානය දිනා ගත්තා.
නුරා ඒ් හුළඟ ඇඟේ දැවටිලා යද්දි ඇස් පියාගත්තා. රාද්ගේ ඇස් මොහොතකට යොමුවුණා ඇස්පිය වුණු නුරා දිහාවට. කපිල් හුළගේ සුවඳ විඳින්න පොඩි ඉස්පාසුවක් ගත්තා.
Author | දිල්ෂි තත්සරණි - Dilshi Thathsarani (2) |
---|---|
Publisher | සරසවි ප්රකාශකයෝ - Sarasavi prakashana (951) |
ISBN | 9789553129345 |
---|---|
පිටු ගණන | 208 |
දැනට මුද්රණයේ පවතී ද? | මුද්රණයේ පවති - In Print |
Write Your Own Review