සෙංකඩගල යුගය
About this book
මේ ශාස්ත්‍රීය ලිපිවල තේමා විවිධ ය. පළමු ලිපිය සෙංකඩගල ගමක් ලෙස බිහි වී ප්‍රාදේශීය රජුන් බලයට පත්වීම දක්වා සැඟවුණු තොරතුරු කියයි. දෙවන ලිපිය සෙංකඩගල කෝට්ටේ රාජ්‍යයෙන් නිදහස් කර ගැනීමට ජෝතිය සිටු ඇතිකළ අසාර්ථක කැරැල්ල ගැනයි. තුන්වන ලිපිය සීතාවක දෙල්ගමු විහාරයේ වැඩ සිටි දළදා හිමි සෙංකඩගලට වැඩමවීම යන තොරතුරු කියයි. ගන්නෝරු සටන සිදු වූ සැබෑ බිම එහි තොරතුරු, කුඩාපොල හිමිගේ සැඟවී ගිය පැවිදි නාමය, සෙංකඩගල යුගයේ සිටි සඟරාජවරු සහ උප සඟරාජවරු හඳුනා ගැනීමට දැරූ උත්සායකි. අන්තිම ලිපිය මැද රට තුළ සිටි උගතුන්, ලේඛකයන් හා ඔහුන් ලියූ පොත් පිළිබඳ විමර්ශනයකි.
Details
ISBN
9789550842100
පිටු ගණන (Pages)
156
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review