Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / Shades of Bond

Shades of Bond

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"මගේ අයියා මාව හැදුවේ දරුවෙක් වගේ. මං නිසා එයා එයාගෙ ඉගෙනීම අතෑරියා. අයියා නැත්නම් මම අද මෙච්චර දුරක් එන්නෙ නෑ. ඔය ඉන්නෙ මගෙ අයියගෙ කොල්ලා. ඌ මගෙත් කොල්ලා. මට අයියා වෙනුවෙන් ඌට තාත්තෙක් වෙන්න බැරි කමක් නෑ”

-අනුරාධ වලිමුනිගේ-

"ඒත් ඔයා මාව දාලා ගියා.මම මේ කාමරේ ඇතුළේ තනි වුණා. මේ කාමරේ ඇතුළේ බෙල්ලෙ වැල දාගෙන මැරිලා යන්න මං හිත හදාගත්තා.ඔයා මාව දාලා ගියා අනූ. මට මතක එච්චරයි.”

 - නුරාවී සරණබන්දු -

Details
ISBN
9786246748043
පිටු ගණන (Pages)
408
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: Shades of Bond

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.