ෂැංහයි කඳුළ
About this book
''ඔවුන් පන්සල කුඩු කරනවා'' යි ඈ පැවසුවේ ඉකිබිඳුම අතරිනි.
''පන්සල කුඩු කරන්නේ කවුද?''මම ඇසුවෙමි. රජයෙන් වෙන්න බැහැනේ.''
''තරුණ පිරිස් ,ශිෂ්‍යයින් වෙන්නැති. ඔවුන් කියනවා සභාපති මාඕ ඔවුන්ට කියූ බව අවිචාර ලබ්ධීන් නවතා යුතු බව.ඔවුන් කියනවා බෞද්ධ භික්ෂූන් මාඕ ට ඒරෙහිව ප්‍රතිවිප්ලවවාදීන් බව.''
''භික්ෂුන් වහන්සේලාමොනවද කෙරුවේ?''
'' ඔවුන් භික්ෂුන්ටත් පහර දුන්නා.මම දැක්කා උන්වහන්සේලා මිදුලේ වැටිලා ඉන්නවා.''

Details
ISBN
9789556912159
පිටු ගණන (Pages)
331
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review