Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / නිකිණි වර්ෂා / ශාපලත් කුමාරයා 1 - ශාප ලද්දෝ

ශාපලත් කුමාරයා 1 - ශාප ලද්දෝ

ප්‍රවර්ග (Genre): Fantasy - ෆැන්ටසි
කෘති එකතුව (Series): Super 30 Book Collection
About this book
එක්වරම අඩ අඳුරේ ඇගේ නෙත ගැටුණේ බරාඳයේ කෙළවර වූ විශාල යකඩ දොරකි. එය දුටු සැණින් රොමීනාගේ සිත යළි කුතුහලයෙන් පිරී යන්නට විය. ඇය සිතේ වූ බිය පසෙක දමා එම දොරටුව වෙත පියමනින්නට වූවාය. දොරටුව වෙත ළංවත්ම එහි වූ විවිධ කැටයම් එකිනෙක මනාව දිස්වන්නට විය. ඇය ඒ දෙස විමතියකින් බලා සිටියාය. එහි වූයේ ඉපැරණි රෝම ලාංඡන කිහිපයක් සහ රෝම අක්ෂරය. රොමීනා මනසින් එය කියවූවාය. "අවවාදයයි! ශාපලත් කුමාරයාගේ අඩවියයි. ඇතුළුවන්නා ඔහුගේ ශාපයේ කොටස්කරුවා වන්නේය. මරණයේ දූතයා වන්නේය."
Details
ISBN
9786245572199
පිටු ගණන (Pages)
263
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ශාපලත් කුමාරයා 1 - ශාප ලද්දෝ

Reviews are published once a member of our team has read them.