ශැටර් මී - Shatter Me
About this book
මං බාදුරා මලක්...
මං මාරක උගුලක්...
එක ස්පර්ශයකින් පවා මනුස්සයෙක්ව මරලා දාන්න
පුලුවන්කම තියෙන විෂ බදුනක්...
ඒ නිසා හැමෝම මාව කොන් කළා.
මාව ප්‍රතික්ෂේප කළා.
මගේම අම්මයි තාත්තයි පවා....
අන්තිමේ දි මං නතර වුණේ හිර ගෙයක/ මානසික රෝහලක...
අවුරුදු ගාණකට පස්සෙ...
හැමෝටම එපාවෙලා හිටපු මාව...
එක්කෙනෙකුට ඕන වුණා.
ඒත් ඒ පණ ඇති මනුෂ්‍යයෙක් විදිහට නෙවෙයි.
මරණීය ආයුධයක් විදිහට...
Details
ISBN
9786246743239
පිටු ගණන (Pages)
420
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review