ශිලාලිපි සංඥාර්ථවේදය
About this book
ශිලාලිපි ෙඑතිහාසික සමාජ විඥානය පිළිබිඹු කරන කැටපතක් හා සමානය. එනම් ශිලාලිපි තුල අන්තර්ගත වන අක්ෂර සහ සංකේත වඩාත් පුළුල්ව සහ ගැඹුරින් අධ්‍යයනයට ලක්කිරීම ඔස්සේ සමකාලීන ෙඑතිහාසික සමාජ විඥානය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය. ශිලාලිපි සංඥාර්ථවේදය නැමැති මෙම කෘතිය ඒ සදහා අවශ්‍ය න්‍යායාත්මක සහ සංකල්පීය පදනම නිර්මාණය කරන බව පැවසිය යුතුය.මෙහි කතුවරයා වන සුරෝෂන ඉරංග සිය මූලික අධ්‍යාපනය මහනුවර විද්‍යාර්ථ විදුහලෙන් ලබා අනතුරුව කොළඔ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරා දැනට කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය පිළිබඳ සමාජීය විද්‍යාපති උපාධීය හදාරන අතර ජනමාධ්‍ය ග්‍ර්‍රන්ථ කතුවරයෙකු වශයෙන් මෙන්ම බ්ලොග් ලේඛකයකු ලෙසද සිය ලේඛන කුසලතා ප්‍රකට කරමින් ඉන්නා මොහු සුවිශේෂී සමාජ විචාරකයෙකු ද වේ.
Details
ISBN
9789550476350
පිටු ගණන (Pages)
127
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review