කී නොකී කතා
About this book
හෙන්රි වර්ණකුලසූරිය මේ සටහන් කර ඇති නොකී කතා, කලාවේත් දේශපාලනයේත් ඉතිහාසයකට අයත්ය. ඉතිහාසය ලෙස සටහන් කෙරෙන්නේ සැබෑම යථාර්ථය නොවේ. ලේඛකයාගේ දෘෂ්ටිවාදයන්, දේශපාලන දැක්ම හා ව්‍යාපෘති එයට බලපායි. එබැවින් ඉතිහාසය ප්‍රබන්ධයක් බව ඇතැම් චින්තකයන් කියන විට, එසේ කීමේ හේතු අපට වැටහේ. මෙහි එන ඉතිහාසය කලින් කතිකාවට හසු නොවූ, වළලන ලද ඉතිහාසයකි. එයද යළි යළිත් විචාරය හා සංවාදය තුළ පරීක්ෂාවට ලක් වනු ඇත. එය තුළද ප්‍රබන්ධයක් ගැබ් විය හැක. එහෙත් අපට ඉතිහාසය ගැන සංයුක්ත දැක්මක් වන්නේ මේ සියලු අමුද්‍රව්‍ය මේසය මතට පැමිණීමෙන් අනතුරුවය. ඉතිහාසයේ නොකී කතා මෙලෙස මුද්‍රණද්වාරයෙන් පැමිණීම වෙනුවෙන් අප සුබ පතන්නේ එහෙයිනි.
- ප්‍රබුද්ධ ජයගොඩ
Details
ISBN
9789557861944
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review