ශිව - මෙලුහාවේ අමරණීයයෝ

Special Price රු. 1,600.00 Regular Price රු. 2,000.00
In stock
SKU
shiva-meluhawe-amaraniyayo-kumara-siriwardhana-ashirawada

ක්‍රිස්තු පූර්ව 1900 ආසන්න යුගය, වර්තමාන ඉන්දියානුවෝ වැරදි ලෙස අවබෝධ කරගනිමින් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය ලෙස හඳුන්වති. 

එකල පැවැති සාඩම්බර අධිරාජ්‍යය මෙලුහාව පාලනය කළෝ සූර්ය වංශිකයෝ වෙති. අධිරාජ්‍යය වෙත එල්ල වූ බොහෝ බාහිර තර්ජනවලට මූලිකව සිටින්නන් චන්ද්‍ර වංශිකයන් සහ නාගයන් බව සූර්ය වංශිකයන් ගේ අදහස විය. 

සූර්ය වංශිකයන්ට තිබූ එකම අපේක්‍ෂාව ඉපැරැණි ප්‍රවාදය යි. 

නියම විරුවා නිසි වේලාවේ දී දුෂ්ඨ බව පරදවනු පිණිස පැමිණෙන අතර ඔහු ගේ ග්‍රීවය නිල් පැහැති ය. 

මේ, ඉපැරැණි ප්‍රවාදයන් නිසාම දෙවියකු බවට පත් වූ සැබෑ මිනිසකු ගේ කතාවයි. කර්මය විසින් දෙවියන් ගේ දෙවියා, මහා දෙවියා බවට පත් කළ සරල ප්‍රාථමික ගෝත්‍රිකයා ගේ පුවතයි.  

Author Amish Tripathi (7)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (392)
අගෝස්තු 05 වන දින නිකුත් වේ..
More Information
ISBN 9789556973532
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ශිව - මෙලුහාවේ අමරණීයයෝ
Back to Top