Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිහසුන් සටන
About this book
බොහෝ කලකට පෙර අමතක වූ යුගයක පෙර නොවු විරූ සීදුවීමක් විසින් සෘතු සමතුලිතතාවයන් බිඳ දැමීය. සදාකාලික ශීතල පැමිණෙමින් තිබුණි. රාජධානියේ ආරක්ෂිත පවුරෙන් ඔබ්බෙහි දුෂ්ට මෙන්ම අත්භූත බලවේගයන් එක් රැස්වෙමින් සිටියහ. මෙය කුරිරු ශීතල දේශයක සිට සමෘද්ධිමත් ගිම්හාන රාජධානිය දක්වා ගසාගෙන යන උතුමන්වරුන් ආර්යාවන් සොල්දාදුවන් ඝාතකයන් සහ අවජාතකයන් දරුණු පෙර නිමිති සහිත කාලයක එකට එකතු වන කතාවයි.
ISBN
9789556973297
පිටු ගණන (Pages)
1171
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිහසුන් සටන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.