සිහින දකින්නා
About this book
ඕ මනහර රූ දරති. සීගිරි කවක මෙන් මුතුවන් දත් දෙපළක් ඇත්තීය. නොපතිත තන යුගල ඇත්තීය. මෙහි වාසය පිණිස විත් සය මාසයක් පමණ ගත වී ඇති නමුදු මා හා එකද වදනක් හෝ නොදොඩා ඇත්තීය. ඇගේ දිගු වරලස නිතඹටත් වඩා පහළට වැටී ඇත. ඈ සිව්දරු මවක වුවද රූ සැපතින් එක්දරු මවක වැන්න. ඉතිං ඇගේ නෙත් පමණක් කතා කරන බව මම දනිමි. ඒ මගේ නෙත් ද කතා කරන නිසාමය.
-සිහින දකින්නා-
“මගේ අම්මා පළවෙනි ගැහැනිය
පළමු පෙම්වතිය දෙවැනි ගැහැනිය
බිරිඳ තුන්වන ගැහැනිය
ලොකු දුව සිව්වන ගැහැනිය
ඔයා පස්වෙනි ගැහැනිය”
-පංචමී-
Details
ISBN
9789551512026
පිටු ගණන (Pages)
97
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review