Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිහින මියැදුණාදෙන්

සිහින මියැදුණාදෙන්

About this book
මං ගැන ඔයා ආයෙ කවදාවත්ම දුක් වෙන්නපා.. ඔයා මගේ ජීවිතේට ඇවිත්... මගෙ දරුවට ඇස් දෙක නොදුන්නා නම්... මට කියලා ජීවිතයක් අදටත් නෑ... ලෝකෙ ජීවත්වෙන හැමෝටම හැම සතුටක්ම ලැබෙන්නේ නෑ..ඔයා ඉස්සර හැමදාම කියන්නේ.. අපි ලැබෙන දෙයින් සතුටු වෙමු.. ලැබෙන දේට එකඟ වෙලා.. ඒ දේට ආදරේ කරලා.. සතුට හොයාගමු.. දෙවනි වතාවට අම්මා කෙනෙක් වෙන්න බැරි උනාට.. ඔයාට හොඳ වයිෆ් කෙනෙක් වෙන්න බැරිකමක් නෑනේ.. ඔයා වගේ හොඳ වයිෆ් කෙනෙක් ලැබුණ මං ගොඩක් වාසනාවන්තයි..අහම්බෙන් හරි ඔයාව මට ගෙනැල්ලා දුන්න දෙවියන්ට මං අනේක වාරයක් පින් දෙනවා. ආයෙ කවදාවත් අඬන්නෙපා.. මං මගේ ජීවිතේට වඩා ආදරේයිනෙ..
ISBN
9789553309211
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිහින මියැදුණාදෙන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.